දේශීය පුවත්

ගව ඝාතනය තහනම් කිරීම තර්කානූකූල නොවන තීරණයක් බවත් ඒ මඟින් දේශීය කිරි කර්මාන්තයට බරපතල අගතියක් සිදුවන බවත් ඒ මඟින් වාසි ලැබෙන්නේ අප රටට කිරි පිටි ආනයනය කරන සමාගම් වලට සහ සෞඛ්‍යයට අහිතකර බාල හරක් මස් ආනයනය කිරීමට බලා සිටින ජාවාරම්කරුවන්ට බවත් ජාතික සංවිධාන හෙළිදරව් කරයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කරන ලද ලිපියක් මඟින් ඒ බව තහවුරු කොට ඇත.

 

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

 

ගව ඝාතණය තහනම ආර්ථික ඝාතක උපදේශයක්ද?

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More