දේශීය පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාවෙහි ගෞරවනීය මහා සංඝරත්නය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් අද නිකුත් කිරීමට නියමිතය.

මේ මොහොතේ රට තුළ ආන්දෝලනයට තුඩු දෙමින් තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාව සාකච්ඡාවට භාජනය කළ අතර ඒ සම්බන්ධව අප සංඝ සභාවේ මතය අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත්, සමස්ත රජයේත් අවධානයට යොමු කරවමින් ශ්‍රී ලංකා වාසී ජනතාව දැණුවත් කිරීම උදෙසා අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාවෙහි ගෞරවනීය මහා සංඝරත්නය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට අද පස්වරු 01.00 ට නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මහා සංඝ මූලස්ථානය මූලස්ථානයෙහි දී සිදු කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More