ප‍්‍රධාන පුවත්

ඔස්ට්‍රේලියාවේ උප අගමැති බර්නාර්ඩ් ජොයිස් නවසීලන්ත පුරවැසිභාවය ලබා තිබීම නිසා ඔහුට පාර්ලිමේන්තු අසුන සහ උප අගමැතිකම අහිමිවන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවේ 44 වැනි වගන්තිය අනුව වෙනත් රටක පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට එරටේ ඉහළ තනතුරු දැරිය නොහැක.

ඒ අනුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නිසා පාර්ලිමේන්තුවේ අසුන අහිමිවන 5 වැනියා බවට බර්නාර්ඩ් ජොයිස් වාර්තාවක් තබයි.

ද්විත්ව පුරවැසිභාවය එළිදරව් වීම නිසා ඔස්ට්‍රේලියාවේ උප අගමැති පාර්ලිමේන්තුවෙන් එළියට

ද්විත්ව පුරවැසිභාවය එළිදරව් වීම නිසා ඔස්ට්‍රේලියාවේ උප අගමැති පාර්ලිමේන්තුවෙන් එළියට

Gepostet von Lanka Lead News am Donnerstag, 8. Oktober 2020



One thought on “ද්විත්ව පුරවැසිභාවය එළිදරව් වීම නිසා ඔස්ට්‍රේලියාවේ උප අගමැති පාර්ලිමේන්තුවෙන් එළියට”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More