ශ්‍රී ලංකාවබෞද්ධරටක් බව තමන් පිළිනොගන්නා බව ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනක් හා එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී මාධ්‍යවේදීයෙකු ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ඡන්ද පදනම බිඳ වැටෙයි යැයි බියෙන් ඔබ ඒ ප්‍රකාශය සිදුකරාද යන්න ඇසීය.
එහෙත් සුමන්තිරන් මහතා කියා සිටියේ එසේ නම් මම ශ්‍රීලංකාව හින්දු රටක් යැයි තමන් නොපවසන බවත් ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව තමන් පිළිනොගන්නා බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...