දේශීය පුවත්

සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට යටත්ව 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසූවේ ඒ අනුව,  ඔක්තෝබර් 11වන දා ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පැවැත් වෙන බවය.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 331,000ක් පෙනී සිටීමට නියමිතය.

______________________________________________________________________________

 

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන පැවැත්වෙන මාධ්‍ය හමුව (LIVE)

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අ.පො.ස (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත
දිනයේදී පැවැත්වෙන්නේද නැද්ද යන තීරණය  ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වේ.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීය.

එම මාධ්‍ය සාකච්ඡාව පහතින්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන පැවැත්වෙන මාධ්‍ය හමුව

Gepostet von Ada Derana LIVE am Mittwoch, 7. Oktober 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More