කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස්පති පාළක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
එම මෙහෙයුම් මැදිරි පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇත.
එම මෙහෙයුම් මැදිරි සඳහා පහත සඳහන් දුරකථන අංක මගින් මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කළේය.
කොවිඩ්-19 පොලිස්පති පාලක මැදිරිය
කොවිඩ්-19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...