තම වසර 34 ක වෘත්තීය ජීවිතය තුළ කිසිඳු අකටයුත්තක් සිදු නොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හඬා වැටෙමින් ප්‍රකාශ කළේය.
ඒ, ඊයේ එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි. එමෙන්ම නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද ඊයේ එම කොමිසම හමුවේ පෙනී සිටි අතර, ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන ආණ්ඩු සමයේදී මෙරට බුද්ධි අංශ සාමාජිකයින් පාවා දුන් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...