දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවිකාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට අනාවරණය වී තිබේ.

සිදුකළ විමර්ශනවලදී පසුගිය සැප්තැම්බර් මස 20 වනදා සිට අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් අතර ශ්වසන රෝග තත්ත්වයන් තිබී ඇති බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

ඒ අනුව පළමුව හඳුනාගත් කාන්තාව ඇගලුම් කර්මාන්තශාලාව ආශ්‍රයෙන් නිර්මාණය වූ කොරෝනා පොකුරේ අතරමැදි අයෙකු බවට නිගමනය කළ හැකි බව සුදත් සමරවීර මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More