දේශීය පුවත්

රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත පරිශ්‍රයෙන් සොයාගත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ ලේ සාම්පලවල වෛරසය අධික ලෙස සාන්ද්‍රගතවී තිබෙන බව වෛද්‍යය පර්යේෂණ ආයතනය තමනට පැවසූ බවයි.

ඒ අනුව වෛද්‍යය හරිත අළුත්ගේ මහතා පවසන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කොවිඩ්19 වෛරසයේ ස්වභාවය වෙනස් වී ඇත්දැයි සැක සිතෙන බවයි. යම් හෙයකින් වෛරසයේ ස්වාභාවය වෙනස් වී එහි ප්‍රභලත්වය වෙනස් වී ඇත්නම් එය ඉතාම භයානක තත්වයක් බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More