පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල් ශිෂ්‍යාව ඉගෙන ගත් පාසලේ ඇය සමඟ ගැටුනු සිසුන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් 101 දෙනෙකු පරීක්ෂණ කටයුතු වලට යොමු කරනු ලැබීය. කෙසේ වුවද වෛද්‍යය පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ එම සිසුන් 101 දෙනාගෙන් කිසිවෙකුටත් කොවිඩ්19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.
මීට අමතරව එම සිසුවිය හා වක්‍ර ආකාරයෙන් සම්බන්ධ වුනු සිසුන් 1500කට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍යය බළධාරින් දන්වා ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...