හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම, දහ වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදුකළ තෝරා ගැනීමක් පමණක් වන අතර ඊට එක්වූ පාර්ශව වෙන්ව කටයුතු කිරීමට මුලසිටම සැලසුම් කර තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...