කොළඹ විශ්ව විද්‍යාලයීය කළමණාකරන හා මූල්‍ය පීඨයේ ටයිකුන් කණ්ඩායම නව නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ තැඹිලි වතුර යොදාගනිමින් පෝෂණයෙන් සහ රසවත් බවින් යුතු ජෙලි නිෂ්පාදනයක් හඳුන්වාදී ඇත.
සියයට සියයක්ම ස්වභාවික නිෂ්පාදනයක් ලෙස හඳුන්වාදී ඇති මෙහි ශරීරයට අහිතකර කෘත‍්‍රිම අමුද්‍ර්‍ය හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව එම කණ්ඩායම සඳහන් කරයි.තැඹිලි වතුර,එහි ලොඳ,සීනි හා ජෙලටීන් මෙහි මූලික සංඝඨකවේ.ස්ට්‍රෝබෙරි,අන්නාසි සහ අඹ රසයෙන් මෙහි නිෂ්පාදන සිදුකර ඇත.
තැඹිලි වතුර වල ඇති ප‍්‍රති බැක්ටීරියා ගුණය සහ විටමින් සී සහ බී ඇතුළු විටමින් රාශියක් අන්තර්ගතව ජෙලටින් වල ඇති අස්ථි සහ දත් සවිමත් කිරීමේ හැකියාව හා ආහාර ජීර්ණය පහසු කරලීමේ ගුණාංගයන්ගෙන් යුක්තව මෙම නිෂ්පාදනය එම සිසු කණ්ඩායම විසින් හඳුන්වාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...