මහජන පරමාධිපත්‍යයට ගරු කරන මන්ත්‍රීවරයකුට හෘද සාක්ෂියට එකඟ ව 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දය දීම කළ හැකි ද යන්න පිළිබඳ ව තමන්ට බරපතළ ප්‍රශ්නයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දයදීම මගින් මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට දෙන ලද ප්‍රතිඥාව / දිවුරුම උල්ලංඝනය කිරීමක් ද සිදුවනු ඇති බවට පෙනෙන්නට ඇති බවයි.
මෙම කරුණු ඇතුළත් සවිස්තරාත්මක ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.
එම ලිපිය පහතින් වේ….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙයාට හර්ද සාක්ෂියක් තිබෙන බව දැන් නේ දන්නේ! කෙසේ වෙතත් මේ ලකුණු හොඳ නැහැ. විජේදාස හොඳ දේශපාලන කාලගුණ මිනුම් දණ්ඩක්. එන පොට හොඳ නැතිනම් මිනිහා පනින්න පාර හිමින් කපනවා. මේ සූදානම් වෙන්නේ ආපහු පනින්න. ඒ කියන්නේ ආණ්ඩුවේ අනාගතය හොඳ නැහැ කියන එකයි.