විදේශ පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටතට පැමිණ තම ආධාරකරුවන් පුදුමයට පත් කරමින් ඔවුන්ට ආචාර කර තිබේ.

මුඛ ආවරණයක් පැළඳ රෝහලේ සිට පිටතට පැමිණි ඔහු මෝටර් රථයට නැගී ආධාරකරුවන්ට ආචාරය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්කෝටී පනස් තුන්ලක්ෂ 88,157 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දස ලක්ෂ 41,537 ක් ලෙසය.

ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More