ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා දායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ ආයතන සඳහා වැයවූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක, අදාළ නැවෙහි හිමිකාර සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
එම මුදල නැවෙහි ගින්න නිවීමට අදාළ කටයුතු සඳහා වැයවූ මුදල පමණක් සමුද්‍රීය හානිය සඳහා වු පිරිවැය ඊට අදාළ නොවන බවද ඇය සඳහන් කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...