අළුතින් මතුවී ඇති කොවිඩ්19 වෛරසය පැතිරී යන තත්වය පාලනය කිරීම පිණිස කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන සියළුම උපකාර පංති දින නියමයක් නොමැතිව වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ප්‍රධාන පෙලේ නම සඳහන් කිරීමට අකමැති පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයෙකු පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි උසස් පෙළ හදාරන සැලකිය යුතු සිසුන් පිරිසක් නුගේගොඩ පැවැත්වෙන උපකාරක පංති වලට සහභාගි වන බැවින් රජය කොවිඩ්19 පාලනය කිරීම පිණිස සංචරණය සීමා කීරිමේ පියවරයන් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ උපකාරක පංති පැවැත්වීමේ තහනම යහපත් තීරණයක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...