දේශීය පුවත්

මහජාතියේ අභිලාෂයක් තේරුම් නොගෙන මෙරට ආණ්ඩු බලය ගැනීමට හෝ ආණ්ඩු බලය පවත්වාගෙන යෑමට නොහැකි බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ ප්‍රකාශ කොට තිබේ.

මහජාතියේ සිතුම් පැතුම් අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඊට විසඳුම් යෝජනා නොකොට කිසිදු පක්ෂයකට පාලන බලය ලබා ගත නොහැකි බව ද උන්වහන්සේ එහිදී සඳහන් කොට තිබේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබුණේ ඊයේ (01) විපක්ෂනායක කාර්යාලයේ පැවති පොහෝදා දම් දෙසුම අතරතුරය.

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් හැර තරග කොට ජය ගත් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් 47 දෙනාගෙන් 20කට ආසන්න පිරිසක් සුළු ජාතිකයන් වීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More