ශ්රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජපෝ මැතිවුස් පන්දු යැවීමේ කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
මේ අනුව ඉදිරි තරගවලදී මැතිවුස් විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට එක්වීමට නියමිතය.
ආබාධවලට ලක් නොවී වැඩි සේවාවක් ලබා ගැනීම සදහා මෙම තීරණය ගෙන ඇතැයිද තේරීම් කමිටුව කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...