අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්නා මූලිකත්ව වැඩසටහනට යාකොට තිබේ.
අගෝස්තු 9 වැනි දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන් බොහෝ විෂයයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය ආයතන අමාත්‍යවරුන්ට පවරා නොතිබුණු අතර ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇත.
ජාතික වැඩසටහන යටතට ගැනෙන බව දැක්වෙන ආයතන මෙසේය.
1. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.
2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.
3. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.
4. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...