දේශීය පුවත්

සිංහල වීර විදහන ජාතික සංවිධානය විසින් “පළාත් සභා අහෝසි කරමු ” මැයෙන් රජයට ඉදිරිපත් කිරීමට යෝජිත ජනතා පෙත්සම වෙනුවෙන් අත්සන් ලබා ගැනීම ඊයේ (29) දින සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශාලාවේදී පැවත්විය.

එහි ආරාධිත දේශනයක් වෙනුවෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ද පවසා සිටියේ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් දැරූ ස්ථාවරයේ වෙනසක් සිදුවී නොමැති බවත්, 13 වැනි සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍ය බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. තමන් රාජ්‍යද්‍රෝහී වුවත් දේශද්‍රෝහියෙකු නෙවන බවය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසුවේ

‘‘මෝදි මහත්තයා පොඩි පණිවිඩයක් එක්ක තෑග්ගක් එවලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 150ක් දෙන්නම් 13 ක්‍රියාත්මක කරන්න අපි ඒක බලාගෙන ඉන්නවා කියලා. ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝඩි මහත්තයා හැබැයි 13 ක්‍රියාත්මක කරන්න කියලා කියන්න මොන අයිතියක්ද ඔබට තියෙන්නේ. මේ ඉන්දියානු යටත්විජිත වාදයට එරෙහිව සටන් කරලා ජීවිතය පූජා කරන්න උනත් අපි ලෑස්තියි“ යැයි ලෙසය.

ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝදි මහත්තයා…හැබැයි 13නම් බෑ – මැදගොඩ අභයතිස්ස හිමි

ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝදි මහත්තයා…හැබැයි 13නම් බෑ – මැදගොඩ අභයතිස්ස හිමි

Gepostet von Lanka Lead News am Dienstag, 29. September 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More