මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29 වැනිදා) අළු ඉසීමක් සිදුකර තිබේ.
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඊයේ විභාගයට ගත් අතර, එම නඩු විභාගයට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ මෝදර කාලි කෝවිලට ගොස් පොල් ගැසීමක්ද කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...