යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
යම් ලෙසකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකිව 20වන සංශෝධනය ඉතිරි වුවහොත් තවත් වසර දහයකින්ද අද තියෙන තත්වය ඉතිරිවනු ඇතැයිද උන්වහන්සේ කීහ.
අභයතිස්හිස මියන් මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝදි මහත්තයා…හැබැයි 13නම් බෑ – මැදගොඩ අභයතිස්ස හිමි
ඩොලර් මිලියන 150ට බොහොම ස්තූතියි මෝදි මහත්තයා…හැබැයි 13නම් බෑ – මැදගොඩ අභයතිස්ස හිමි
Gepostet von Lanka Lead News am Dienstag, 29. September 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...