රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමෙන් වළකින ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇත.
ස්විස් සංක‍්‍රමණික නීතිය යටතේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීම නීති විරෝධී බව මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳව සිදුකරන විමර්ශනවලදී නිශාන්ත සිල්වා වැදගත් සාක්‍ෂිකරුවකු බවද එම කවුන්සිලය දන්වා ඇත.
මේ අතර රහස් පොලිසිය සතුව තිබූ වැදගත් ලිපි ලේඛන රැසක් මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබෙන බවද මානව හිමිකම් කොමසාරිස් විසින් තහවුරු කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...