පළමු වසර සදහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට ජන්ද හිමි නාමලේඛනය පමණක් සැලකිල්ලට ගන්නා පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තාවේ.
මීට පෙර ජන්ද හිමි නාමලේඛනයට අමතරව දෙමව්පියන්ගේ නිවාස හිමිකම, ඔප්පු තිරප්පු, විදුලි බිල්, ජල බිල්, දුරකතන බිල් ඇතුළු ලේඛන රැසක් සැලකිල්ලට ගෙන පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සිදුව තිබිණ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...