පළාත් සභා රටට අනවශ්‍ය බවට ප්‍රබල හඬක් නැගූ පළාත් සභා විෂය භාර රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා වන ගෝපාල් භාග්ලේ මහතා මුණගැසී ඇති බව දැනගන්නට තිබේ.
ඒ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුවය.
භාග්ලේ මහතා හා සරත් වීරසේකර මහතා අතර ඇතිවූ සාකච්ඡා පිළිබඳ තොරතුරු කිසිවක් වාර්තා වී නොමැත.
ඉන්පසු සරත් වීරසේකර මහතා පළාත් සභා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු දක්නට නො ලැබීම ද විශේෂත්වයකි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...