දේශීය පුවත්

රට අද වන විට මෙතරම් පස්සට යන එක් හේතුවක් වී ඇත්තේ දේශපාලනඥයින් පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීම බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

දේශපාලඥයන් ලෙස පුද්ගලයෙක න්‍යාය පත‍්‍ර තිබිය නොහැකි බවත් එසේ තිබුණහොත් එතන කඩා වැටීමක් ඇති වෙන බව ද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව හරියට ක්‍රියාත්මක  නොවුනොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව දරුණු තීරණයක් දිය හැකි යැයිද පැවසූ ඔහු 2020 දී ලබා ගත් ජයග්‍රහණය 2025 මැතිවරණයේදී කණපිට හැරී මේ අවස්ථාවක් ඇති බවද සඳහන් කළේය.

2010 දී ලබාගත් ජයග‍්‍රහණය 2015 කණපිට හැරුණු බවත් 2015 දී ලබා ගත් ජයග්‍රහණය 2020දී කණපිට හැරුන බවත් ඔහු පෙන්වා දුන්නේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More