විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 සහ 2017 වසර සඳහා බදු වශයෙන් ගෙවා ඇත්තේ ඩොලර් 750ක් පමණක් යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඔහුගේ සමාගම්වල බදු ලිපිගොනු තමන් සතුව ඇතැයි කියන එම පුවත්පත වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසර 15න් වසර 10ක්ම ඔහු කිසිදු මුදලක් බදු වශයෙන් ගෙවා නැති බවයි.‍

මේ වාර්තා අනුව ඔහුගේ සමාගම්වල දරුණු පාඩු සිදු වී ඇති බවත් බදු ගෙවීම් නොකර ඇති බවත් අනාවරණය වන බව වැඩිදුරටත් කියයි. ඒ වාර්තාව බොරු එකක් යැයි මීට පිළිතුරු වශයෙන් ඔහු කියා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More