21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කාන්තා අංශයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අනුෂා කොඩිතුවක්කු සමත්ව තිබේ.
ඒ ඊයේ (08) පැවති අර්ධ අවසන් පුර්ව වටයේ තරගයෙන් ජයග්‍රහණය හිමිකරගනිමින්.
ඒ අනුව ඇය අවසන් පුර්ව වටයේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවක් සමඟ තරග වැදීමට නියමිතය.
එම තරගය ලබන 11 වැනිදා පැවැත්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...