20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ “20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් නොවෙයි. 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් “බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, 20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බවයි.
තවද එතුමාගේ අදහස් දැක්වීමට අනුව,19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනය ඉබේම බලාත්මක වන අතර ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...