මුහුණු පොතෙන්

පුද්ගලයෙකු පාපැදියකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ.

පුද්ගලයෙකු පාපැදියකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ. අධිවේගී මාර්ගයේ ඔහු පාපැදියෙන් යන්නේ හම්බන්තොට සිට කොළඹ යන මං තීරුවේ ප‍්‍රතිවිරුද්ද දිශාවටයි.

බෙලියත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.අධිවේගී මාර්ගයේ ඔහු පාපැදියෙන් යන්නේ හම්බන්තොට සිට කොළඹ යන මං තීරුවේ ප‍්‍රතිවිරුද්ද දිශාවටයි.
පුද්ගලයෙකු”බෙලියත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

දක්ෂිණ අධිවේගයේ බයිසිකල් පැදිල්ල..

🔺 දක්ෂිණ අධිවේගයේ බයිසිකල් පැදිල්ල..#LKA #ULC #SouthernExpressway #Aparekka #Beliatta #Bicycle #SriLanka #News1st

Gepostet von Newsfirst.lk am Sonntag, 13. September 2020



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More