මුහුණු පොතෙන්

පුද්ගලයෙකු පාපැදියකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ.

පුද්ගලයෙකු පාපැදියකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ. අධිවේගී මාර්ගයේ ඔහු පාපැදියෙන් යන්නේ හම්බන්තොට සිට කොළඹ යන මං තීරුවේ ප‍්‍රතිවිරුද්ද දිශාවටයි.

බෙලියත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.අධිවේගී මාර්ගයේ ඔහු පාපැදියෙන් යන්නේ හම්බන්තොට සිට කොළඹ යන මං තීරුවේ ප‍්‍රතිවිරුද්ද දිශාවටයි.
පුද්ගලයෙකු”බෙලියත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

https://www.facebook.com/NewsfirstSL/videos/710709936325937/?t=22



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More