විදේශ පුවත්

2015 වසරේ ප්‍රංශයේ සිදුවූ අන්තවාදී ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රහාර සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භය සනිටුහන් කරණු වස් ප්‍රංශයේ සුප්‍රසිද්ධ “චාර්ලි හෙබ්ඩෝ” සඟරාව මීට පෙර පලකළ මොහොමඩ් නබි තුමාගේ කාටූනයක් නැවත පලකිරීම හේතුවෙන් පකිස්ථානයේ ඉස්ලාම් භක්තිකයන් එරට නගර වලට බැස විරෝධය පළ කරන්නට පටන් ගෙන තිබේ. පකිස්ථානයේ පෙෂොවර් නගරයට රැස්වූ ජමාත් උලමා ඊ ඉස්ලාම් සංවිධානය කැඳවා තිබූ සමුළුවකට පැමිණි පකිස්ථානයේ දේශපාලන පක්ෂ සියල්ලෙහි අනුමැතිය මත මෙම විරෝධතා සිදුකරන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

ජීවන්ත ජයතිස්ස

මූලාශ්‍ර

https://www.rt.com/news/500184-pakistan-charlie-hebdo-protests/

https://www.rt.com/news/500184-pakistan-charlie-hebdo-protests/

jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More