බොහෝ රටවල ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් රාජ්‍ය පාලන ක්‍රියාදාමයට සම්බන්ධකර නොගන්නා බව විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සදහන් කළේ කොරතොට – තුන්අදහේන ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ගැටළුවකට පිළිතුර දෙමිනි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාට ද නැවත පාර්ලිමේන්තු පැමිණිය හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...