විදේශ පුවත්

බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් හට පවරා තිබුණු එහෙත් ප්‍රංශ සහ නෙදර්ලන්ත ජාතිකයන්ට අදාල නොවූ දින 14ක අනිවාර්ය ස්ව‍යං නිරෝධායනයට එම රටවලින් පැමිණෙන සංචාරකයන්ටද අදාල කිරීමට බ්‍රිතාන්‍යය බළධාරීන් කටයුතු කර ඇති බව එරට ජන මාධ්‍යය වාර්තා කර සිටී.

ඒ අනුව එලඹෙන අගෝස්තු 15 වෙනිදා බ්‍රිතාන්‍යය වේලාවෙන් ප:ව 4:00 පසුවී පැමිණෙන නෙදර්ලන්ත සහ ප්‍රංශ ජාතික සංචාරකයන් දින 14ක අනිවාර්ය ස්වයං නිරෝධන කාලයකට යටත් විය යුතුය.

තවද මුඛ ආවරණ නොපළඳින එම රටවලින් පැමිණෙන සංචාරකයන්ට පනවන දඩ මුදල වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පනවන දඩ මුදලට වඩා දෙගුණයකින් වැඩිබවද වාර්තා වේ. මෙම රටවල් දෙකත් සමඟ බ්‍රිතාන්‍යයේ සංචාරය කරන සංචාරකයන්ට පනවන සීමාවන්ට යටත්වන අළුතින් එකතු වන රටවල් ගණන හයකි.

ජීවන්ත ජයතිස්ස

jeewanthaj@gmail.com

මූලාශ්‍ර  https://www.rt.com/uk/497977-uk-travel-france-netherlands/ 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More