ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (MRIA) භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, හම්බන්තොට සිට එක්සත් ජනපදයට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ප්‍රථම වරට ඊයේ (09) ගුවන් ගත විය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ වැඩසටහනේ කොටසක් ලෙස එමිරේට්ස් ගුවන්සේවයට අයත් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 428 දෙනෙකු සමඟ ඊයේ සවස 4.30 ට පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය. මෙය එදින රාත්‍රී 7:30 ට පමණ මත්තලින් එක්සත් ජනපදය බලා පිටත් වූයේ මෙට්‍රික් ටොන් 28 ක ඇඟලුම් තොග සමඟිනි.

COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීය ගුවන් ගමන් සඳහා තහංචි පනවනු පසුගිය මාස දෙක තුළ ලැබූ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් ගමන් 70 ක් ක්‍රියාත්මක කර ඇති අතර 2500 කට අධික පිරිසකට ගුවන් ගමන් පහසුකම් සපයා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More