ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දෙන ලදී. මෙම හමුව සිදුවුණේ ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ගැටළු පවතිනවානම් එය නිවැරදි කරගෙන යන වැඩසටහනකට තමා සුදානම් බවත් ඒ සඳහා පක්ෂ දෙකටම එකඟවිය හැකි පොදු වැඩපිළිවෙලකට යා හැකි බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී ඇති බව වාර්තාවේ.

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාවේදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්චා කරීම සදහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ තවත් විශේෂ රැස්වීමක් අද රාත්‍රි 7.00ට ජනාධීපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More