කැබිනට් අමාත්‍ය ධූර වෙනුවෙන් මෙතෙක් කාලයක් වෙන්ව තිබූ විෂය පථයන් රැසක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
එකී විෂයයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් මූලික සාකච්ඡා පවත්වා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගෙන තිබේ. ඒ අනුව කැබිනට් විෂයයන් තීරණය රැසක් කැබිනට් නොවන සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...