දේශීය පුවත්

මෙවර මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රිවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වීම විශේෂත්වයක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රිවරුන් 6 දෙනෙක්

1.ආචාර්ය නාලක ගොඩහේවා,
2. සහන් ප්‍රදීප්,
3. කෝකිලා හර්ෂණී ගුණවර්ධන,
4. නලින් රුවන්ජීව ප්‍රනාන්දු,
5. මිලාන් සජිත් ජයතිලක
6. උපුල් මහේන්ද්‍රයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 4 දෙනෙක්

7. මේජර් ප්‍රදීප් උදුගොඩ,
8. මධුර විතානගේ,
9. ප්‍රේමනාත් සී දොලවත්ත
10. ජගත් කුමාර

කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 3 දෙනෙක්

11. සංජීව එදිරිමාන්න,
12. අනූප පස්කුවල්
13. ලලිත් එල්ලාවලයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 5 දෙනෙක්

14. මහාචාර්ය චන්න ජයසුමන,
15. උද්දික ප්‍රේමරත්න,
16. එච් නන්දසේන,
17. කේ පී එස් කුමාරසිරි

සමගි ජන බලවේගයෙන්
18. රෝහණ බණ්ඩාර විජේසුන්දර

මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 3 දෙනෙක්

19. වසන්ත යාපා බණ්ඩාර,
20. ගුණතිලක රාජපක්ෂ,
21. උදයන චාමින්ද කිරිඳීගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 4 දෙනෙක්

22. ජීවන් තොණ්ඩමන්,
23. මරධපාණ්ඩි රාමේෂ්වරන්
24. නිමල් පියතිස්ස

සමගි ජන බලවේගයෙන් තරග කළ
25. උදය කුමාර්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 3 දෙනෙක්

26. සම්පත් අතුකෝරළ,
27. ඉසුරු දොඩංගොඩ,
28. ශාන් විජයලාල් ද සිල්වා,

මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 3 දෙනෙක්
29. නිපුණ රණවක,
30. කරුණාදාස කොඩිතුවක්කු
31. වීරසුමන වීරසිංහයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 2 දෙනෙක්
32. වෛද්‍ය උපුල් ගලප්පත්ති
33. අජිත් රාජපක්ෂද

කැරුණැගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 4 දෙනෙක්
34. ආචාර්ය ගුණපාල රත්නසේකර,
35. අසංක නවරත්න,
36. සමන්ප්‍රිය හේරත්,
37. සුමිත් උඩුකුඹුර

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 3 දෙනෙක්
38. රාජිකා වික්‍රමසිංහ,
39. සුදත් මංජුල,
40. උදයකාන්ත ගුණතිලක

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 3 දෙනෙක්
41. ගාමිණි වලේබොඩ,
42. අකිල එල්ලාවල
43. මුදිතා ප්‍රශාන්ති ද සොයිසා

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින්

44. සාගර කාරියවසම්
45. අජිත් නිවාඩ් කබ්රාල්
46. අලි සබ්රි
47. ජයන්ත වීරසිංහ
48 මංජුලා දිසානායක
49. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
50. මහාචාර්ය චරිත හේරත්
51. ගෙවිදු කුමාරතුංග
51. යදාමිණි ගුණවර්ධන
52. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
53. සීතා අරඹේපොල
54. ෆලීල් මර්ජාන්

අනෙක් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු තවමත් ප්‍රකාශයට පත්ව නැති අතර සමගි ජන බලවේගයෙන් ජාතික ලැයිතුව නියෝජනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද මන්ත්‍රීවරුනිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More