මෙවර මහා මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීම නිසා කොළඹ රාජ්‍ය නොවන සංවිධාන 10 ක් සහ ඒවායේ කි‍්‍රයාකාරීහු 312 දෙනෙක් දැඩි කනස්සල්ලට පත් වී සිටිති.
ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ හමුදා ප‍්‍රධානීහු 59 දෙනකු යුද අපරාධකරුවන් කිරීම සඳහා මෙම සංවිධාන සහ කි‍්‍රයාකාරීන් ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව කි‍්‍රයාකර තිබේ.
මහා මැතිවරණයට පැය 24 කට පෙර ඇමනෙස්ට් ඉන්ටනැෂනල් සිටිනස් – හියුමන් රයිට්ස් වොච් සහ ඉන්ටර්නැෂනල් ජුනියං යන සංවිධාන ජනපතිට සහ අගමැතිට චෝදනා කරමින් රජය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට විවේචනය කර තිබිණි.
මේ අතර ඇමරිකානු රජය ප‍්‍රකාශයක් කරමින් රජය සහ නව පාර්ලිමේන්තුව සමග එක්ව කටයුතු කරන බව දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...