එක්සත් ජාතික පක්ෂය, ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යූහගත කර නව ජවයකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පක්ෂය ලද පසුබෑම පිළිබඳව කරුණු දක්වන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
එහි සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් බොහෝ දේ ඉටු කළ ද, ජනතාව තම පක්ෂය වෙත දැවැන්ත පරාජයක් අත්කර දී ඇති බවයි.
පක්ෂයක් ලෙස අභ්‍යන්තර මෙන්ම, බාහිරින් පැමිණි අභියෝගවලට ද මුහුණදුන් බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම් වල වගකීම ද භාර ගන්නා බවයි.
අදාල සම්පූර්ණ නිවේදනය පහතින්…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...