ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ 60කට අධික සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව ලැබි නොමැති බව වාර්තා වේ.
ඔවුන්ගේ නම් පහත දැක්වෙයි.
1. එජාප නායක රනිල් වික්‍රමසිංහ
2. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්
3. උපනායක රවී කරුණානායක
4. ජාතික සංවිධායක නවීන් දිසානායක
5. අර්ජුන රණතුංග
6. රුවන් විජේවර්ධන
7. පාලිත තෙවරප්පෙරුම
8. අනෝමා ගමගේ
9. කේ.කේ. පියදාස
10. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
11. සුජීව සේනසිංහ
12. ඒ.එච්.එම්. ෆවුසි
13. එඩ්වඩ් ගුණසේකර
14. අජිත් මාන්නමප්පෙරුම
15. චතුර සේනාරත්න
16. ඩුලිප් විජේසේකර
17. විජිත් විජේමුනි සොයිසා
18. තිලංග සුමතිපාල
19. ආනන්ද අලුත්ගමගේ
20. ලකී ජයවර්ධන
21. වසන්ත අලුවිහාරේ
22. රංජිත් අලුවිහාරේ
23. ලක්ෂ්මන් වසන්ත පෙරේරා
24. එස්. රාධා කිෂ්ණන්
25. කේ. තිලකරාජා
26. විජේපාල හෙට්ටිආරච්චි
27. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ
28. පියසේන ගමගේ
29. වජිර අබේවර්ධන
30. නිරෝෂන් ප්‍රේමරත්න
31. ලක්ෂ්මන් යාපා අබේවර්ධන
32. මනෝජි සිරිසේන
33. දයා ගමගේ
34. ශ්‍රියානි විජේවික්‍රම
35. පාලිත රංගේබණ්ඩාර
36. ඉන්දික බණ්ඩාරනායක
37. තාරානාත් බස්නායක
38. ටි.බී. ඒකනායක
39. චන්ද්‍රානි බණ්ඩාර
40. චන්දිම ගමගේ
41. වීරකුමාර දිසානායක
42. එස්.පී. මුතුකුමාරණ
43 රවින්ද්‍ර සමරවීර
44. ලක්ෂ්මන් සෙනවිරත්න
45. ආනන්ද කුමාරසිරි
46. පද්ම උදයශාන්ත ගුණසේකර
47. සුමේධා ජී ජයසේන
48. කරුණාරත්න පරණවිතාන
49. ඒ.ඒ. විජේතුංග
50. සුසන්ත පුංචි නිලමේ
51. නලීන්ද ජයතිස්ස
52. නිහාල් ගලප්පත්ති
53. සුනිල් හදුන්නෙත්ති
54. බිමල් රත්නායක
55. විජේකලා මහේෂ්වරන්
56. ඊ. සරනපවන්
57. මාවෝ සේනාධිරාජා
58. එස්. සිවමෝහන්
59. ශිවශක්ති ආනන්දන්
60. කාවින්දන් කෝඩිෂ්වරන්

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...