දේශීය පුවත්

මෙවර මැතිවරණය සදහා තරග වැදුනු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබේ.

ජාතික ලයිස්තුවෙන්ද ඔවුනට මන්ත‍්‍රී ධුර 02ක් හෝ 03ක් හිමිවනු ඇතැයි පොදුජන පෙරමුනේ ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර තරග වැදුනේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය.

මෙවර ජයග‍්‍රහණය කර ඇති ශ‍්‍රීලනිප නියෝජිතයන් මෙසේය.

මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
දයාසිරි ජයසේකර – කුරුණෑගල
දුමින්ද දිසානායක – අනුරාධපුර
නිමල් සිරිපාල – බදුල්ල
මහින්ද අමරවීර – හම්බන්තොට
රන්ජිත් සියබලාපිටිය – කෑගල්ල
චන්දිම වීරක්කොඩි – ගාල්ල
ලසන්ත අලගියවන්න – ගම්පහ
ශාන් විජයලාල් – ගාල්ල
චාමර සම්පත් – බදුල්ල
ජගත් පුෂ්පකුමාර – මොණරාගල
ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
සාරතී දුෂ්මන්ත – කෑගල්ල
අංගජන් රාමනාදන් – යාපනය
කාදර් මස්තාන් – වව්නියාව

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More