2020 මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව,
පොදු ජන පෙරමුණ – ආසන 13
(01)නාලක ගොඩහේවා – 325,479
(02)ප්‍රසන්න රණතුංග – 316,544
(03)ඉන්දික අනුරුද්ධ – 136,297
(04)සිසිර ජයකොඩි – 113,130
(05)නිමල් ලාන්සා – 108,945
(06)ප්‍රදීප් විතාන – 97,494
(07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – 89,329
(08)ප්‍රසන්න රණවීර – 83,203
(09)හර්ෂණී ගුණවර්ධන – 77,922
(10)ලසන්ත අලගියවන්න – 73,061
(11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – 69,800
(12)මිලාන් සජිත් ජයතිලක – 68,449
(13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – 67,756
සමගි ජන බලවේගය – ආසන 04
(01) සරත් ෆොන්සේකා – 110,555
(02) රංජන් රාමනායක – 103,992
(03) හර්ෂණ රාජකරුණා – 73,612
(04) කවින්ද ජයවර්ධන – 52,026
ජාතිත ජන බලවේගය – ආසන 01
(01) විජිත හේරත් – 37,008
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...