2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.
ඒ අනුව,
පොදු ජන පෙරමුණ – ආසන 11
(01) මහින්ද රාජපක්ෂ 527,364
(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
(03) ගුණපාල රත්නසේකර 141,991
(04) දයාසිරි ජයසේකර 112,452
(05) අසංක නවරත්න – 82,779
(06) සමන්ප්‍රිය හේරත් – 66,814
(07) ඩී.බී.හේරත් – 61,954
(08) අනුර ප්‍රියදර්ශන යාපා – 59,696
(09) ජයරත්න හේරත් – 54,351
(10) ශාන්ත බණ්ඩාර – 52,086
(11) සුමිත් උඩුකුඹුර – 51,134
සමගි ජන බලවේගය – ආසන 04
(01) නලින් බණ්ඩාර – 75,631
(02) ජේ.සී.අලවතුවල – 65,956
(03) අශෝක් අබේසිංහ – 54,512
(04)තුෂාර ඉඳුනිල් – 49,364
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...