2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 12
(01) සරත් වීරසේකර – 328,092
(02) විමල් වීරවංශ – 267,084
(03) උදය ප්‍රභාත් ගම්මන්පිල – 136,331
(04) විජේදාස රාජපක්ෂ – 120,626
(05) බන්දුල ගුණවර්ධන – 101,644
(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ – 91,958
(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන – 85,287
(08) මධුර විතානගේ – 70,205
(09) ප්‍රේමනාත් සී දොලවත්ත – 69,055
(10) ගාමිණි කුලවංශ ලොකුගේ – 62,543
(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් – 50,321
(12) ජගත් කුමාර – 47,693
සමගි ජන බලවේගය – ආසන 06
(01) සජිත් ප්‍රේමදාස – 305,744
(02) එස්.එම්.මරික්කාර් – 96,916
(03) මුජිබර් රහුමාන් – 87,589
(04) හර්ෂ ද සිල්වා – 82,845
(05) පාඨලි චම්පික රණවක – 65,574
(06) මනෝ ගනේෂන් – 62,091
ජාතික ජන බලවේගය – ආසන 01
(01) අනුර කුමාර දිසානායක – 49,814
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...