2020 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 07
(01) එස්. එම්. චන්ද්‍රෙස්න – 139,368
(02)චන්න ජයසුමන – 133,980
(03)උද්දික ප්‍රේමරත්න – 133,550
(04)ශෙහාන් සේමසිංහ – 119,878
(05)දුමින්ද දිසානායක – 75,535
(06)එච් නන්දසේන – 53,618
(07)කේ. පී. එස් කුමාරසිරි – 49,030
සමගි ජන බලවේගය – ආසන 02
(01)ඉෂාක් රහුමාන් – 49,290
(02) රෝහණ බණ්ඩාර – 39,520
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...