2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.
සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වේ.
එසේ ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...