මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින ආසන 04ක් දිනා ගැනීමට සමත්ව ඇත.
වැඩිම මනාප ලබාගනිමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළමු ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ජනක බණ්ඩාර තෙන්නකෝන් – 73,296
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – 71,404
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – 67,776
රෝහණ දිසානායක – 50,368
සමගි ජන බලවේගය
රෝහිණි කුමාරි කවිරත්න – 27,587
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...