දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන ආන්දෝලනාත්මක චරිත ගනනාවකටම සිය මන්ත්‍රීධූර අහිමිවන ලකුණු පහළව ඇති බවට ඡන්ද පොළ ආරංචි හෙළි කර තිබේ.
ඒ අය අතර පහත නම් සඳහන් අය සිටින අතර තවත් පිරිසක් එයට ඉදිරියේදී එක්වනු ඇති බවට මනාප ගණනය අනුව ලැබෙන ආරංචි වලින් හෙළිව තිබේ.
එම ලැයිස්තුව පහතින්
1.රාජිත සේනාරත්න
2.චතුර සේනාරත්න
3.විජිත් විජයමුණි සොයිසා
4.සුනිල් හඳුන්නෙත්ති
5.නිරෝෂන් ප්‍රේමරත්න
6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන
7.වජිර අබේවර්ධන
8.නලින්ද ජයතිස්ස
9.පාලිත තෙවරප්පෙරුම
10.සුසන්ත පුංචිනිළමේ
11.නවීන් දිසානායක
12. රවී කරුණානායක
13. රනිල් වික්‍රමසිංහ
14. දයා ගමගේ
15. අකිල විරාජ්
16. අශෝක අබේසිංහ
17. J.C අලවතුගොඩ
18. පාලිත රංගේ බණ්ඩාර
19. බිමල් රත්නායක
20.මනෝජ් සිරිසේන – මාතර
21. හිරුනික ප්‍රේමචන්ද්‍ර
22. අර්ජුන රණතුංග
23. රුවන් විජේවර්ධන
24. AHM ෆවුසි
25. කරුණාරත්න පරණවිතාන
26. තලතා අතුකෝරළ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...