කළුතර දිස්ත්‍රික්කයේ ද අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත්ව සිටී.
ඒ අනුව ඔවුන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 448,699ක් වන අතර හිමිව ඇති ආසන සංඛ්‍යාව 8කි.
සමගි ජන බලවේගය ඡන්ද 171,988ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කර ගැනීමට සමත්ව ඇත.
ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් සහ එක්සත් ජාතික පක්ෂය 16,485ක් ලබා ගෙන පිළිවෙළින් තුන්වන සහ සිව් වන ස්ථානයන්ට පත්ව සිටි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...