අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්. චන්ද්‍රසේන මහතා අභිබවා මහාචාර්ය චන්න ජයසුමන මහතා මනාප ලබාගෙන ඇති බව නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටී
ඒ අනුව ඔහු අනුරාධපුරයේ පළමු ස්ථානය හිමි කරගෙන සිටි.
චන්න ජයසුමන මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ පළමු වරට වන අතර . ඒ ජනාධිපතිවරයාගේ වියත් මග සංවිධානය නියෝජනය කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...